ට්විටර් සමාජ ජාලය තුල නිල් පැහැති හරි ලකුණ සහිත ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට තීරණය කළ බව එහි නව හිමිකරු ඊලොන් මස්ක්...
ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේ දී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. එම ගාස්තු ලබන...
දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට...
මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි...
ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙක් වන ශ්‍රීනාත් මද්දුමගේ මහතා පදිංචිව සිටින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හී එපින් හී පිහිටි නිවස ඔක්තෝම්බර් (31) දා ගිනි ගෙන විනාශ වී...
ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතාව කොළඹ දී අද ( 02) පැවැත්වේ. විරෝධතාකරුවෝ මරදානේ සිට කොටුව දුම්රිය පොළ දක්වා...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (31) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,781ක් දක්වා...
චීනය විසින් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිටින ගොවීන් සහ ධීවරයින් සඳහා ඩීසල් ලීටර් මිලියන 10.6 ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි....
ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති පසුබිමක චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තිබේ. අබුඩාබි හි පැවැත්වෙන කර්මාන්ත සමුළුවකට ගොස්...
පසුගිය 19දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන), යන පනත් කෙටුම්පත් ද්විත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (31)...