සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන...
ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වන බවත් ඔවුන් සිය වාසියට හේතුවන ආකාරයට මැතිවරණ පවත්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(19) ආරම්භ වේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ ලබන 27 වැනිදා, නිල...
ශ්‍රීලන්කන් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩල (cabin crew) සාමාජිකයන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත...
සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් පැමිණෙන සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි. දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50කට ආසන්න...
කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74ක් වාර්තා...
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පුතෙකු විසින් පියා ඝාතනය කර තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රී කාලයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය. ඝාතනය වී...
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත. කටාර් සිට ගාසා තීරයට පැමිණි...
බෙරගල වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට විවෘත කර තිබේ. කොළඹ චෙන්කලඩි ප්‍රධාන මාර්ගයේ විහාරගල ප්‍රදේශයේ කිලෝමීටර්...
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය...