වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. විදේශ...
අධිකරණයට අපහාස කිරීමේ කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුවට පෙනී සිටීම සඳහා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා අද (10) අධිකරණයට පැමිණ ඇත. එහිදී අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා...
ව්‍යාජ ලියකියවිලි මගින් විදේශිකයින්ට සහ අපරාධකරුවන්ට විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේ බැංග්ලෝර්හීදි අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය...
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ...
මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සියයට 18%කින් පමණ ඉහළ ගොස්...
තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා ඊයේ (09) දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. මෙරට වෙළෙඳ අවස්ථා...
ඖෂධ සහ සුවඳ විලවුන් ගෙන්වීමට අදාළ නීතිය පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් භාවිතයට නුසුදුසු සුවඳ විලවුන් සහ ආලේපන වර්ග මෙරටට ගෙන්වා ඇති බවත් ඒවා වෙළෙඳපොළේ අලෙවි...
විෂ වර්ග අබින් හා අන්තරායකර පනත යටතේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් සඳහා ලබාදුන් මරණ දඬුවම ග්‍රෑම් දහයක් දක්වා වැඩිකිරීමට අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය මගින් යෝජනා...
තිළිණි ප්‍රියමාලි විසින් රන් පොලු යැයි කියා ව්‍යාපාරිකයන්ව රැවටීමට යොදා ගත් පිත්තල කුටිට් සැකසූ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. සැබෑ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරෙහිව ඔස්ට්‍රේලියානු කාන්තාවක් නගන ස්ත්‍රී දුෂණ චෝදනා පිළිබඳ පොලිස් වාර්තාවේ තොරතුරු හෙළිදරව් කිරීමට සිඩ්නි අධිකරණය ඊයේ (09) අවසර ලබා...