කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. දැනට රටවල්...
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අද (24) දැක්වෙනුයේ අමෙරිකානු ඩොලර් 84 ක් සත 71 ක් ලෙසය....
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර පැවැති තරගය ජය ගැනීමට එංගලන්තය සමත් විය. ඒ කඩුලු 10ක ජයක් වාර්තා...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි...
වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
රුසියාවේ සටන් පෙරමුණේ කුලී හමුදාවල සේවයේ යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් මෙරටට රැගෙන ඒමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් අද (24) රුසියාවේ මොස්කව් බලා පිටත්ව...
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල ඔත්තු බැලුවේ යැයි කියන සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිස් කොට්ඨාශය වෙතට මාරු කර ඇතැයි “ලංකා සී නිවුස්” වාර්තා කර...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා ජාතිය ඇමතීමට නියමිතව ඇතැයි වාර්තා වේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව...
එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා...
මත්පැන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉස්කාගාර හතක මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ලීටර් ලක්ෂ හැටක් පමණ ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ. තවදුරටත් එතනෝල් ගබඩා කිරීමේ පහසුකම් නොමැති වීම...