සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි වාර්තා වේ. තරු හයේ ජෙනරාල්වරයකු ලෙස...
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක් විය. දේවස්ථානය වෙත පැමිණි...
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුවක් අද (22) පැවැත්විණි. මෙයට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ජාතික ජන බලවේගයේ ආර්ථික...
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම් ලැබු පවුල් 27,595න් 192 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව ඔප්පු ලබාදීම සිදුකර තිබේ. ඒ මිලියන 2ක සින්නක්කර ඔප්පු ලබාදීමේ...
ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ....
ඉදිරි සතියේ පුරප්පාඩු වන නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. අතිරේක සොලිසෙටර් ජනරාල් පාරින්ද...
ඩිජිටල් හා මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය...
නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් මහතාගේ පනස් වසරක වෘත්තිය සමිති දිවිය විවරණය කරමින් ‘සීමා මායිම් නැති මානවවාදියා’ නමින් කෘතිය හා...
පක්ෂයට නඩු දැමූ අයෙකුට නායකත්වය විවේචනය කරන අයෙකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටී....
මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වේ. සෞදි රජය ප්‍රකාශ කළේ, දැඩි උණුසුම් කාලගුණය...