ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අභියෝගයට ලක් කිරීම නුසුදුසු බව පාර්ලිමේන්තුවේ දී තම අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී...
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන Rear Admiral Hu Gangfeng ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක්, ඊයේ...
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක්...
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම අභියෝග කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජූලි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින...
තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව...
20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියේය. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු...
සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප ලබා සිටි ප්‍රහසන...
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිශ්චිත වචනයක් බලාපොරොත්තුවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඔහු පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට...
පෑලියගොඩ – මැනිං වෙළඳපොලේ එළවලු මිල ගණන් තවත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බෝංචි තොග මිල රුපියල් 600ට ආසන්න වී තිබූ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල...
බදු නොගෙවා පැහැර හැරියේ යැයි පවසන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා ඊයේ...