ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඉන් සමාගම්...
ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ, ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසු විය යුතු...
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කළ ඉන්දීය ආරක්ෂක බලධාරින් මෙතෙක් මෙරට බලධාරින් සමග කිසිදු තොරතුරු හුවමාරු කිරීමක් හෝ විමර්ශන...
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි...
සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල ව්‍යාපෘතියේ ටෙන්ඩර් ප්රදානය කිරීමේදී අනීතිකව අධික මිලකට මිල ගණන් සැපයූ අයකුට ටෙන්ඩර් සැපයීම නිසා රුපියල් කෝටි 8700 ක පාඩුවක් මහජනතාවට...
ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති රැසක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. කෘෂිකර්ම හා...
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය...
නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි....
විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (27) අලුයම තායිලන්තය බලා පිටත්ව ගියහ. ඒ, මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සහ රුසියානු – යුක්රේන යුද්ධයට මැදිවී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස...