අද (16) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 713,245ක් ලෙසයි. එය ඊයේ (15) දිනයට සාපේක්ෂව රුපියල් 6,683ක වැඩිවීමක් පෙන්නුම් කරන්නකි. ඒ අනුව කැරට්...
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ. මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරන අතරතුරදී බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදී මෙම රථය ගිනිගැනීමකට ලක්ව...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...
මිලියන 1.5 කට ආසන්න විදේශ සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ මිලියන 7.5 ක මගී නිශ්කාෂණයක් සටහන් වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ [Bandaranaike International Airport (BIA)] සංඛ්‍යාලේඛණ, COVID – 19...
ලංකාවට ලොකු ලූනු යැවීමට ඉන්දීයාව අවසර දෙයි!ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර...
අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව...
වෙළෙඳපොලේ බිත්තර මිල යලිත් වරක් ඉහළ ගොස් ඇති පසුබිමක කුකුළු මස් මිලද අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගික චෝදනාවයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද සමඟ එළඹි...
යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබේ. යාපනයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ...
එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් අද (15) නිව්යෝක් අධිකරණයේදී විභාගයට ගැනීම සිදුවිය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි. 2016 වසරේ මැතිවරණයට ටික කලකට පෙර...
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 02.35ට හලාවත බලා ධාවනය කිරීමට පැමිණි දුම්රිය අනතුරකට ලක්ව ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ, දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා...