එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද හා රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර...
නීත්‍යානුකූලව තැන්පතු බාර ගැනීමට අවසර ඇත්තේ අවසරය ලත් ආයතනවලට පමණක් බවත්, එම අනපනත් කඩ කරමින් තැන්පතු බාර ගනු ලබනේ නම් එය අපරාධමය වරදක් බව මහ බැංකුවේ...
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා...
“අර්බුදය හමුවේ රටේ වගකීම භාර නොගෙන ඔක්කොම හැංගුණා. මම විතරයි අභියෝගය භාර ගත්තේ කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. මේක බරපතළ මුසාවක්. රටේ පළමු පුරවැසියා මෙහෙම බොරු කියන්න...
එළැඹෙන ඔලිම්පික් තරගාවලියේ සිට මලල ක්‍රීඩා ඉසව්වල රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා...
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ...
අප්‍රේල් 15දා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න...
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවිනොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා...
සිලෝන් ඩොලර් බොන්ඩ් ෆන්ඩ් එකට (Ceylon Dollar Bond Fund) පුද්ගලික විදේශ මුදල් ගිණුම් (Personal Foreign Currency Account (PFC) සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිනුම් (Business Foreign Currency...
මෙරට මුස්ලිම් ජනතාව හෙට (10) දිනයේදී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.