රජයේ වාහනයක් ධාවනයට කිලෝමීටරකට රුපියල් 300ක් වැයවන බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. කෙසේවුවද, එසේ ධාවනය වන රාජ්‍ය වාහන රු....
දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වන එම්.කේ සිවාජිලිංගම් ඉන්දියාවේදී හෘදයාබාදයකට හා තවත් රෝග කිහිපයකින් පීඩාවට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය...
චීනයේ සිනොපෙක් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග් පෞද්ගලික සමාගමේ උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් සමග ඊයේ (27) දින විදුලි හා බලශක්ති අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වූ බව විදුලි හා බලශක්ති අමාත්‍ය...
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින්...
ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 08දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇත....
බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු...
ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. ඔවුන් එමිරේට්ස් ගුවන් සමගමට අයත් ගුවන්...