ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගෙන තිබේ. මෙම සොයාගැනීම සිදුකරගෙන ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන් මහතා ඇතුළු පිරිසක්...
ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක හට ඉන්දියාවේදී සම්මානයක් හිමිවී තිබේ. ඒ, ඉතා ජනප්‍රියත්වයට පත් “අයියෝ සාමී” ගීතය වෙනුවෙනි. දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පසුගියදා පැවති 16 වැනි...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ චීන සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව හා චීනය අතර නව ගිවිසුම් 9කට ඊයේ (26) අත්සන් තැබීය. චීන අග්‍රාමාත්‍ය ලී චියාංග් (Li Qiang) සහ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එහිදී...
කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධව ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇත. අධිකරණයට පැමිණි පුද්ගලයකු විසින් මහෙස්ත්‍රාත්වරයා ඝාතනය කිරීමේ...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. කණ්ඩායම් 08ක් තරගවදින මෙම තරගාවලිය එළඹෙන ජුලි 19දා – 28දා දක්වා දඹුල්ල...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව...
අද (26) දින භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අනතුරුව ඇමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ පැටප්ස්කෝ ගංගාව හරහා තිබූ විශාල පාලමක් කඩා වැටීමෙන් අතුරුදහන් වූ බව පැවසෙන පුද්ගලයන් සත්දෙනෙකුට වැඩි...
මත්පැන් නිෂ්පාදනය කරනු ලබන වී ඒ ඩිස්ටලරිස් ආයතනය තුළ මත්පැන් නිෂ්පාදනය සඳහා කල් ඉකුත් වූ මෝල්ට් ධාන්‍ය වර්ග තොගයක් යොදාගැනෙමින් තිබෙන බවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව...
ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ අනුව, ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් ජාතික අවම වැටුප රු. 12,500 සිට...