ඊයේ (2024-03-26) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
දශක කිහිපයක් පුරාවට ගීතයෙන් කලා ක්ෂේත්රය වර්ණවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) පෙරවරුවේදී අභාවප්‍රාප්ත වී තිබේ. එම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ,...
මහජනතාවට පීඩා වන අන්දමින් වසර 15ක කාලයක් කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘ඩී-සීෆුඩ්ස් එක්ස්පොර්ට් ඇන්ඩ් සප්ලයි’ (D Sea Foods Export & Supply) මත්ස්‍ය අපනයන ආයතනයේ මෙහෙයුම් කටයුතු ලබන...
වහාම ක්‍රියාත්මක වන පරිදි ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා තිබේ. ඔවුන් පවසා ඇත්තේ සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ...
ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් ස්වසනේගර් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින්...
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂයකට අධික මුද්‍රණ කඩදාසි සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරියකු ඇතුළු තිදෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ...
විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු...
ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමයේ 2023-2024 දෙදින තරඟාවලියේ පහත දැමීමේ තරඟ (Demotion/Relegation) පැවැත්වීම තාවකාලිකව වළක්වමින් කොළඹ ප්‍රධන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද (25)...