අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝවක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රු. 150කින්ද, ග්‍රෑම්...
ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබියදී, පවත්නා දේශපාලන වාතාවරණය තුළ කඩිනම් මහ මැතිවරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතය. චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මේ සංචාරට සඳහා...
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස...
2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය. මෙම දෝෂ සහිත...
පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි හැට එකකට ආසන්න මුදලක් වැය කර ඇතැයි...
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තා ...
රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් 60දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. විදෙස්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) විධායක සභාව ලබන බදාදා (27) රැස්වීමට නියමිතය. එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ පළමුව පවත්වන මැතිවරණය ගැන තීන්දු කිරීමට විධායක සභිකයෝ සූදානමින් පවතින...