මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් පවතින හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබේ. හෙන්රි මහතා මේ වනවිට පෝටො රිකෝ හි සිටින...
මේ සිකුරාදා (15) සිට කිරිපිටි කිලෝවක මිල රු 100 – 150ක අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (2024-03-11) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. වැටුප් වැඩි කිරීම...
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ...
රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ගේ නිවසට කඩා වැදී ඇත. ඊයේ (11) රාත්‍රි 8.00ට පමණ රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක්...
රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළැයි චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලිකසමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම...
ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්තනගල්ල...
දැනට තෝරා ගෙන සිටින අයැදුම්කරුවන් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර...
පිටිගල හා අම්බලන්ගොඩ ප්‍රදේශවල ඊයේ (11) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම්වලින් තිදෙනෙකු මියගොස් තවත් සය දෙනෙකු මියගොස් ඇති බවයි. පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට එක්...