රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැති කාර්යාලය අසලදී තමාට තර්ජනය කර පහර දීමට උත්සාහ කළ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ...
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට පත් කර ඇත. මේ අතර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ...
ඊයේ කොළඹ පැවති විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට පත් වූ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් හා බුද්ධික නිමල ප්‍රභාෂ් නම් සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ඇපමත...
කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවාස ලබාදීමේ...
ශ්‍රී ලංකාවේ හෙට (08) ආරම්භ වීමට නියමිත ‘ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ’ සමාරම්භක උළෙලට බොලිවුඩ් තරුද එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා බොලිවුඩ් තරු වන සංජේ...
කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු 13දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකාර හිටපු ස්ථානාධිපති ඊයේ (06) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය...
විදේශිකයින් දෙදෙනෙකු හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනමකට ලක් වූ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබේ. මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව එම අදාළ නිලධාරීන්...
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් ‘මන්නා රමේෂ්‘ ඩුබායි සිට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලායෑමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඔහු...
අද (06) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 08කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මුලින් ලකුණු රැස් කළ සංචාරක ශ්‍රී ලංකා පිල පන්දුවාර...
බලපත්‍රයක් නොමැතිව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අත්අඩංගුවට ගත් රාවණ ලංකා නිවුස් වෙබ් අඩවියේ...