කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ ගාල්ල, තලගහහේන...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ මෙරට ප්රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර, 94 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන්...
අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු...
හොරයින් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටිය දී පොලිසියට හසු වූ කදිරානවත්තේ අන්නමලේ සෙල්වරාණී සැනෙකින් නිවසින් පිටතට පලා ගොස් සඟවාගෙන සිටි තවත් මත්කුඩු සමඟ කුණු ඇළට පැන...
වෛද්‍ය සැපයීම් අංශය විසින් මේවන විට බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අභ්‍යන්තර අක්ෂිකාච තොගයේ ටෙන්ඩරය ප්‍රධානය කිරීමට අත්සන් කර ඇති තිදෙනාගෙන් අයෙක් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල...
ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් තරග කිරීමට සූදානම්වන බව වාර්තා වේ. තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට...
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගයට අදාළ ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජලනි ප්‍රේමදාස මහත්මියගේ කුළුදුල් දියණියට ඔවුන්ගේ කිට්ටු හිතවතෙක් වන ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂවරයකු වන කැලුම් පාලිත මහීරත්න මහතා විසින් ගීත...
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතා (හාඩි) විසින් කළ පහරදීමකින් තරුණියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි...
සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය වී ඇතැයි වාර්තා...