දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද (19) පස්වරුවේදී ඇති වී තිබේ. අද පැවැත්වෙන ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ...
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත්...
වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග අද(19) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී...
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සල කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් රැසකට සම්බන්ධ මහ මොළකරු වන කෝටිපති ව්‍යාපාරිකයකු, වෙඩික්කරු ඇතුළු සංවිධානාත්මක කල්ලියක පස්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය හා...
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි. ඒ මහතා පිටකෝට්ටේ...
නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වන ආරියවතී ගලප්පත්ති සිය සොඛෝප බෝගී මෝටර් රථයෙන් ප්‍රධාන මාර්ගයේ වැරදි දිසාවෙන් ගමන් කිරීමෙන් මාර්ගය ආසන්නයේ සිටි පුද්ගලයෙකුගේ ගැටී ඔහු ජීවිතක්ෂයට...
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු දෙසීයකට වැඩි පිරිසක් මෑත භාගයේදී සියදිවි හානි කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වේ. මේ රටේ ලක්ෂ 28ක් පමණ...
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 12 වැනි දා මීගොඩ අර්ථික මධ්‍යස්ථානය තුළ දී...