සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛශී ජාතික...
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 4කි පරාජයට පත්කරමින් දෙරට අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ...
පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන ඇතැයි...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ...
හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 83 වැනි වියේ පසුවිය. පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම...
තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ මළ සිරුර හමු වූ පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ 55...
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ. ඒ, ලබන 20 වැනිදා සිට 22 වැනිදා...
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ...
කඩුවෙල “වැලිවිට සුද්දා” නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා...
මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතීන්වලදී ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරමින් ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි. ශ්‍රී ලංකාව තවමත් බොහෝදුරට වැරදි පාලනය සහ...