සනත් නිශාන්ත මහතා අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ රථය පැදවූ රියදුරා වන ප්‍රභාත් එරංග ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (5)නියෝග කළේය. රුපියල් ලක්ෂ...
තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය. එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ සිවුවැනි දිනය...
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී තිබේ. අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු...
බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් කර ඇතැයි විදෙස් වාර්තෙවල දැක් වේ. ඒ සමඟ රට පුරා විරෝධතා...
ව්‍යාපාරික අලි රාජා සුභාෂ්කරන්ගේ මුදල් ආයෝජනයක් සහිත පුවත්පතක් ලබන 11 වැනිදා සිට එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. එය ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව නඩත්තු කරනු ලබන බෙන් හෝල්ඩිංග්ස්...
පසුගිය දෙසැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ එයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත්වේ. ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව සිදුකරන මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ...
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක්...