ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න ප්‍රකාශයට පත් කිරීම ලබන අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇතැයි ‘දේශය’ පුවත්පත වාර්තා කර...
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාගේ අවසන් කටයුතු අද (28) සිදුකිරීමට නියමිතය. ඒ , පුත්තලම රාජකදලුව...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු අඩු කිරීමට උපදෙස් ලබාදුන්නේ නාලක ගොඩහේවා මහතා බවත්, ඔවුන්ගේ වසර 30ක දේශපාලනය ඔහු විසින් විනාශ කළ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්...
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ දේශපාලනඥයන්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක්ලක්ෂ පනස් දහසක් (150,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අල්ලස්...
සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතාට තාවකාලිකව එම ධූරයෙන් ඉවත්වන ලෙස ලේක් හවුස් පාලන අධිකාරිය දන්වා ඇතැයි වාර්තා වේ. මූල්‍ය අක්රමිකතාවන් කිහිපයක් සම්බන්ධයෙන් වන චෝදනා මත ඔහුට...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ඉටුවන්නේදැයි සොයා බලා එම කරුණු නිසි ලෙස ඉටු කිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුවන කරුණු කාරණා ඉදිරිපත් වෙමින් තිබේ. එම සැකයයට ඌණ පූරණයක් වී ඇත්තේ රාජ්‍ය...
ලිට්රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (26) පෙරවරුවේ පැවසීය. ලිට්රෝ සමාගම...
සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඒ සුරා බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා...
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර...