ප්‍රථම වරට නයිට්රජන් වායුව භාවිත කරමින් වරදකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. ඒ, ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදීය. පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත්...
මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ (25) අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය වන දිනේෂා විරත්තනී නමැත්තිය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති...
75 වැනි ඉන්දීය ජනරජ දිනය අද (26) මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘ඉන්ඩියා හවුස්’ හිදී සමරනු ලැබීය. ඉන්දීය සාම සාධක හමුදාවේ මියගිය සෙබළුන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව...
පසුගියදා තායිලන්තයේ පට්ටයා වීථි වල බෙන්ට්ලි කාරයක නැගී ගමන් කළ සුරතල් සිංහ පැටවෙකු පිළිබඳ සිද්ධියකට ශ්‍රී ලාංකිකයෙකුද සම්බන්ධ බව වාර්තා වේ. මෙලෙස මෝටර් රථයේ ගමන් කළ...
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බළකායේ මිරිහාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම පුද්ගයින් දෙදෙනා හෙරොයින්...
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි...
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. පොලිසිය සඳහන් කළේ, ඒ සඳහා දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දුන් බවයි. අත්අඩංගුවට...
“ජනතාවට පුළුවන් තරම් කියන්නේ අපිට නිවන් සුව ප්‍රර්ථනා කරන්න කියලා” යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පැවසීය. සමාජ මාධ්‍ය හරහා තමා ඇතුළු දේශපාලඥයන්ට නිවන් සුව...