බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන...
මහා පරිමාණ වාහන ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ගයේ කොළඹ පිවිසුමේදී ගැලනිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු...
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග යළිත් පෙබරවාරි 01දා සිට දීපව්‍යාප්ත වර්ජනයක් ලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම එකමුතුවේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම...
දේශීය පුහුණුකරුවන් හා භෞතචිකිත්සකයින්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් උසස් පුහුණුවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී...
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අද (18) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...
අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම හේතූවෙන් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ...
කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල...
මෙහිදී විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින් නියමිත බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම්...
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යළි විවෘත කර ඇති බව වාර්තා වේ. උද්‍යානය තුළ ඇති නිවාඩු නිකේතන හතද යළි යථාතත්වයට...
ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය...