මෙරට ජනතාව දැවැන්ත සේවයක් සිදුකරන 1990 සුවසැරිය ගිලන් රථ සේවය සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ තිබේ. ඒ, Mixed reality සහ AI තාක්ෂණය සමග එක්ව සිය සේවය ශක්තිමත් කරමිනි....
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වීමට නියමිතව තිබේ. අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22දා සිට ආරම්භ වුණු අතර ඒ අනුව අද...
බිත්තර තොග මිල රුපියල් 60 දක්වා වෙළඳ පොළ තුළ ඉහලයාමෙන් පසුව ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කරන...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති...
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල සිටින කුකුළු පැටවුන් 5000 ක් සතිපතා ඌරු කෑම සඳහා ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (11) පැවැති සාකච්ඡාවකදී අනාවරණය...
ඉන්දියාවේ ලොකු ලූනු ආනයනය කිරීම අත්හිටුවන බවට පුවතක් පළ වීමත් සමඟ දේශීය ගබඩාවල විදේශ රටවලින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ලූනු කිලෝව රුපියල් 250ත් – 300ත්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක කමිටුව විසින් ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය අවසන් කර තිබේ. මේ සමග IMF වෙතින්...
සම්පත් බංකුවේ තැන්පත්කරුවන්ගේ මහ පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන පුළුල් පරීක්ෂණයට අනුව එම බැංකුවේ නිලධාරීන් පස්දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින්...
විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම චීවරධාරිය කලගෙඩිහේන...
ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බවත් එම කෙටුම්පත මේ වන විට ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් යොමු කර...