වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන...
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් බෙදාහැරීම අද (08) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...
සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. යෝජිත කොමිෂන්...
මේ වන විට වසා දමා ඇති කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා, වාණිජ හා කළමනාකරණ, සහ තාක්ෂණ යන පීඨ, අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා (11) යළි විවෘත කරන බව...
හෙට (09) සිට ක්‍රියත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. සුරාබදු ආඥාපනත යටතේ ඇති බලතල අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ...
මිනිසකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අද රටේ...
වර්තමානයේදී රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවී ඇති බොහෝ දුෂ්කරතාවයන්ට මධ්‍යම රජය සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති වගකිව යුතු බව නොරහසකි. එහෙත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සහ ඊට අදාළ විසඳුම්...
කිලිනොච්චිය කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී ඊයේ (07) සවස මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලුතුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි....
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී ඇත. ආරක්ෂක...
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල නව විදුලි බිල ගැසට් කර ඇත. විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම මෙම පනත් කෙටුම්පත මඟින්...