ගල්කිස්ස වෙළ තීරයට අද (06) දින උදෑසන ගැඹුරු මුහුදේදී මියගිය බවට සැකකරන විශාල ප්‍රමාණයක කැස්බෑවකුගේ සිරුරක් ගොඩ ගසා ඇතැයි පොලිස් පරිසර ඒකකය කියා සිටියි. මේ බව...
දිවයිනේ පවතින වැසි තත්වය හේතුවෙන් අද (06) බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් මිය...
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ සහ ‘එච්’ වාට්ටුවේ සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 33ක් සහ සිම්පත් 35ක් සොයාගැනීමට බන්ධනාගාර බුද්ධි...
පසුගිය ඉරිදා (03) ‘කටුකුරුන්ද ස්පීඩ්’ මෝටර් රථ ධාවන තරගාවලියේදී එහි අනුග්‍රාහක නිපෝන් පේන්ට්ස් සමාගම නියෝජනය කරමින් ධාවනයේ යෙදුනු උෂාන් පෙරේරා තරග නීති උල්ලංඝනය කරමින් තරග වැදී...
යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දුන් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී...
රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ 2020, 2021 හා 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන...
මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට...
චීනයේ Harbin Aviation Industry Co. Ltd විසින් නිෂ්පාදනය කරන ලද නවීන හාබින් Y-12-IV යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දී තිබේ. ඒ, අද...
ඉ -ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී...