තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ . හිටපු තායිලන්ත...
හැරී කුමරු සහ මේගන් ඊයේ (15) කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුව තිබේ. ඒ ඔවුන්ගේ දින හතරක කොලොම්බියා සංචාරය අතරතුරය. එහිදී උප ජනාධිපතිනි ෆ්රැන්සියා මාකේස් විසින් හැරී කුමරුට...
තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ලබන සැප්තැම්බරයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල ප්‍රකාශයක් සිදුකරමිනි. ඒ අනුව...
ඉතාලියේ පැවති ලොකාර්නෝ චිත්‍රපට උළෙල දී ශාරුක් ඛාන් කලාවට සිදුකළ මෙහෙවර අගය කරමින් ඔහුට සම්මානයක් පුදකර තිබේ. ලොව සුපිරි තරු ශාරුක් ඛාන්ට ‘පාර්දෝ අල්ලා කරියේරා’ නමැති...
තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ....
දේශගුණික විපර්යාස හමුවේ ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති මහා බාධක කොරල් පරය යළි අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන්...
රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ. ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි...
බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා සිය තනතුරෙන් ඉල්ලා අස් වී එරටින් පිටව ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. අද දිනයේදී දැවැන්ත විරෝධතා ගමනක නිරත වූ...
කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ. ඉරාන උත්තරීතර නායකයා මෙසේ අණ කළේ, ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක...