ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. දිල්ලියේ මාර්ග...
උතුරු ගාසා තීරයේ සිවිල් දෛනිකව පැය 4ක කාලයකට ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇතැයි අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක – ජෝන් කර්බි පවසයි. මේ සම්බන්ධයෙන් X...
ඔක්තෝබර් 07දා සිට මේ දක්වා සටන් ඇවිලුනු ගාසා තීරයෙන් මේ වන විට වාර්තා වන මරණ ගණන 10,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම කාලය...
වායු දූෂණය තවදුරටත් අයහපත් වීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ප්‍රාථමික ශ්‍රේණි වල පාසැල් ලබන 10දා දක්වා වසාදැමීමට තීරණය කර ඇති බව නවදිල්ලියේ අධ්‍යාපන ඇමතිනිය වන...
ළමුන් 200කට අධික සංඛ්‍යාවකගේ මරණයට හේතුවූ කැස්ස පැණියක් නිෂ්පාදනය කළ ඉන්දුනීසියානු සමාගමක ප්‍රධානියා සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට සිර දඬුවම් නියම කර තිබේ. ඔවුන්ට වසර 2ක සිර...
ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසයි. ටෙල්අවිව් නුවරදී විදෙස් මාධ්‍ය අමතමින් ඔහු පවසා ඇත්තේ, සටන් විරාමයක්...
ගාසා තීරයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් විශාල සංඛ්‍යාවකට එම ප්‍රදේශය අත්හැර යාමට නොහැකි බව පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියද (UNRWA) පෙන්වා දෙයි. එහි...
චීනයේ හිටපු අගමැති ලී ක’චියැං (Li Keqiang) මහතා මියගොස් තිබේ. අද (27) අලුයම ෂැංහායි නුවරදී විවේක සුවයෙන් සිටියදී හෘදයාබාධයකට ලක්වූ ලී මහතාව බේරාගැනීමට දැරූ සියළු පියවර...
ඇමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ වෙඩි තැබීම සිදුකළ වෙඩිකරුව පොලිසියේ සියගණනක් සොයමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි. මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් ගණන මේ දක්වා නිල වශයෙන්...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත ගොස් තිබේ. පසුගියදා ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. අද දිනයේ...