ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත්...
ශ්‍රී ලංකා ආර්ථික මුහුදු කලාපයෙන් චීන පර්යේෂණ නෞකා ඉවත්කර තැබීම සඳහා අමෙරිකාව මෙරට රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාව සඳහා නම් කළ නව අමෙරිකානු...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ. චීන ජනපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයෙන් රුසියානු ජනාධිපතිවරයා මැයි 16-17 දින වලදී මෙලෙස නිල සංචාරයක නිරත...
සිර දඬුවම් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින තවත් එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහුට ඇප නියමවී තිබේ. ඒ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල...
ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං...
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ද ඡන්දය ප්‍රකාශ කර තිබේ. පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ...
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ. සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ...
ව්ලැඩිමීර් පුටින් යළිත් රුසියානු ජනාධිපති ලෙස යළිත් දිවුරුම් දී තිබේ. මේ අනුව, ඔහු තවත් සය වසරකට රුසියානු රාජ්‍ය නායකයා ලෙස බලයේ සිටිනු ඇත. ඔහු පළමුවරට රුසියාවේ...
මේ වන විට යුරෝපා සංචාරයක නිරත ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (මැයි 06) දිනයේදී පැරිසියේ එලිසී මාලිගයේදී ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය. මෙම සාකච්ඡාවට...
ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අල්...