පසුගිය වසර 10 තුළ චීනයේ ජයග්‍රහණ සහ සංවර්ධනය ප්‍රදර්ශනය කරමින් බීජිං හි මේවන විට ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබේ. “නව යුගයේ ඉදිරියට ගමන් කිරීම” (“Forging Ahead in the...
කල් ඉකුත් වූ මොඩර්නා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.3 ක් විනාශ කිරීමට ස්විට්සර්ලන්තයට සිදුවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී එරට සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජාතික පුවත් ඒජන්සිය...
ජගත් ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් අද දිනයේදී සිය වෘත්තිමය ටෙනිස් දිවියට සමුදුන්නේය. ෆෙඩරර් සිය වෘත්තිමය ටෙනිස් දිවිය අවසන් කරන්නේ එංගලන්තයේදී පැවැත්වෙන ලේවර්...
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල...
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පුරාවට දේශසීමා වසා දැමූ ජපානය, යළිත් සිය දොරටු විදේශකයන් ට විවෘත කිරීමට නියමිතය. ඔක්තෝබර් 11 සිට යළිත් වීසා බලපත්‍ර...
මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත. පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු...
ජවිපෙ ගැන කෙරෙන අලුත් කතා අනෙක් හැමෝගෙම ඉතිහාසයේ වැරදි දිග හැර, ජවිපෙ ම්ලෙච්ඡත්වය අමතක කරන කතාවල්. ඔවුන්ගේ උපතේ සිටම ඇත්තේ මැටි මෝල් තීන්දු සමග ලේ වැකි...
බටහිර ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ වෙරළකට තල්මසුන් 200ක් පමණ ගොඩ ගසා ඇතැයි වාර්තා වේ. පයිලට් තල්මසුන් යැයි පැවසෙන් මොවන්ගෙන් අඩක් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔවුන් මුදවාගැනීමට...
පසුගිය කාලය පුරාවට දැඩි කතාබහට ලක්වූ චීනයේ යුවැන් වාන්ග් – 5 පර්යේෂණ නෞකාව පෙරේදා (19) නැගෙනහිර චීනයේ ජියැන්සු වරායට සේන්දු වී තිබේ. දින 69ක් පුරාවට නාවික...
චීනයේ මහජන යුගය ඇරඹෙන්නේ චිං රාජ වංශයට (Qing dynasty -1912) පසුවයි. බාහිර ආක්‍රමණ හා අභ්‍යන්තර සිවිල් යුද්ධ සහිත දීර්ඝ ජනතා අරගලයකට අනතුරුව 1946 වසරේදී චීන මහජන...