ඇෆ්ගනිස්තානයේ කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍යාගාර වසා දමන ලෙස එරට පාලනය කරන තලෙයිබාන් සංවිධානය නියෝග කර තිබේ. මෙය එරට කාන්තාවන් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය පනවා ඇති නවතම සීමාව...
පසුගියදා විනාශ වී ගිය ටයිටන් සංචාරක සබ්මැරීනයේ සුන්බුන් අතර, මිනිස් සිරුරු කොටස් යැයි අනුමාන කළ හැකි කොටස් හමුවී ඇතැයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසා තිබේ. මෙම සබ්මැරීනයේ...
දකුණු කොරියාව මෙතෙක් ක්‍රියාත්මක කළ වයස තීරණය කරන ක්‍රමවේද දෙක වෙනුවට අද (28) සිට පිළිගත් ක්‍රමවේදයට අනුගත වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. මේ හේතුවෙන් සියලු...
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ගොඩනැගිල්ලක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ....
මේ වන විට චීනයේ බෙයිජිං අගනුවර දෙදින සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් – ඇන්තනි බ්ලින්කන් මහතා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතාව අද (19) හමුවී...
ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම කලලය නිර්මාණය කිරීමට හැකිව ඇත්තේ ඩිම්බ සෛල සහ ශුක්‍රාණු...
නිරිතදිග නයිජීරියාවේ නයිජර් නදිය දිගේ ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් දියේ ගිලී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව බලධාරීන් පවසයි. මංගල උත්සවයකින් පසු ක්වාරා...
ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය – සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් ඇතැයි වාර්තා වේ. මිය යන විට 86 වියේ පසුවූ ඔහු, මිලාන් හි San Raffaele රෝහලේදී අවසන් හුස්ම හෙලූ බව...
ගිනිකොන දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වලට ආසන්න ඇනසි නගරයේ සිදුවූ පිහි ප්‍රහාරයකින් වැඩිහිටියෙකු හා තවත් කුඩා දරුවන් සිවුදෙනෙකු තුවාල ලබාද ඇතැයි වාර්තා වේ. මෙලෙස තුවාල ලැබූ...
යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ....