බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණිකයන් සඳහා වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැකියා වීසා යටතේ බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය...
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි. ඉන්දියාව සහ...
නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ. ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි. රහස්...
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිස්ටීන් දේවස්ථානය තුළ අද මෙම ඡන්ද විමසීම...
ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ පාකිස්ථාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පාකිස්ථාන හමුදාව ඉන්දු – පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ. පාකිස්ථාන...
ගුවන් ප්‍රහාර අවදානමක් හේතුවෙන්, රුසියාවේ මොස්කව්නුවර සියලු ගුවන්තොටුපල වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක්...
ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ Skype යෙදුම වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව Skype යෙදුම අයත් මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය...
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාවය මැද පුජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවක් යුත් පුරාණ එකතුවක් සුප්‍රසිද්ධ ලලිත කළා එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරව්කාර ආයතනයක් වන සදබි...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව ෂී මහතා මැයි 7 වැනිදා සිට 10 වැනිදා...
සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. ඒ අනූව පාර්ලිමේන්තු ආසන 97න් 87ක් අගමැති ලොරන්ස් වොන්ග්ගේ නායකත්වයෙන් යුත්...