ලොවපුරා රටවල් රැසක් 2024 නව වසරේ උදාව ඉතා උත්කර්ෂවත් ලෙස සමරා තිබේ. නව වසර මුලින්ම උදාවූයේ කිරිබතී දූපත්වලටයි. ඒ, මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 3.30 ට පමණි....
2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇති බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. 2024 ජනවාරි 01 වන විට ලෝක ජනගහනය බිලියන 08කට...
යුක්රේනයේ ඕතඩොක්ස් කිතුනුවක් රැසක් සිය ජීවිතයේ පළමුවරට දෙසැම්බර් 25 දින නත්තල සමරයි. මේ දක්වා යුක්රේනයද, රුසියාව මෙන් නත්තල සැමරුවේ ජනවාරි 07දාටය. ඒ, සාම්ප්‍රදායිකව ජුලියන් දින දර්ශනය අනුවයි. කෙසේවෙතත්, රුසියානු...
2021 ජනවාරි 06 වැනිදා අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදී ජෝ බයිඩන්, ජනාධිපතිවරයා ලෙස තහවුරු කිරීමේ ක්‍රියාවලිය බාධා කිරීම සඳහා ආධාරකරුවන් පෙළඹවීමේ චෝදනාව මත හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වියට්නාමයේ හැනොයි අගනුවරට සැපැත්වෙමින් ඔහුගේ වියට්නාම් නිල සංචාරය අද (12) ආරම්භ කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව...
ඕස්ට්‍රේලියාවේ ‘බිඳවැටී ඇති’ ආගමන පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය දෙවසරක කාලයක් තුළදී අඩකින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව,...
සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි....
සිය රටට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතිහාසයේ මෙතෙක් නොදුටු අයුරින් කපා හැරීමට බ්‍රිතාන්‍යය පියවර ගැනීමට සූදානම් වෙයි. 2022දී එරටට පැමිණි විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවීමත්...
ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල මේවන විට නිකුත්ව තිබේ. මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්තවල එම මැතිවරණ පැවැත් විණි. තෙලංගනා...
ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි. කෙසේවුවද,...