ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියානු රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් පෙරේදා (17) දින පැවැත්වූ බව මොස්කව්හි හි පිහිටි...
පාදයේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමත් සමග ඔහු වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 22 වන සංශෝධනයට විරුද්ධ බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ ය. ඊයේ (ඔක්. 18) පැවති ශ්‍රී ලංකා...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (ඔක්. 18) පැවැත්වූ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 8 දෙනා අද (ඔක්. 19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතය. එම ආදාහන පූජෝත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර...
වසර 2011 දී මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැර ගෙනයාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යළි නොතීසි නිකුත් කරන...
මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා...
නීති අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ප්‍රවේශ විභාගය සිංහල හා දෙමළ යන භාෂාවෙන් සිදුකළ හැකි නමුත් අධ්‍යයනය කටයුතු සිදුකළ යුතු වන්නේ ඉංග්‍රීසියෙන් බව නීති අධ්‍යාපන කොමිෂම සඳහන් කර...
අමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (19) මෙරටට පැමිණ තිබේ. ට්විටර් පණිවිඩයක් පළ කරමින් මෙරට සිටින ඇමෙරිකානු තානාපතිවරිය වන...
රටේ ජනතාවගේ ආදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී අනාවරණය...