විධායක ජනාධිපති ධූරයේ බර සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
රැකියා සඳහා ඕමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය...
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මසට සාපේක්ෂව ඔක්තෝම්බර් මස උද්ධමනය 3.1% කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාව...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) පියවර ගෙන තිබේ....
අද (21) ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46කට වඩා වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ. බීබීසී සේවය වාර්තා කරන්නේ පුද්ගලයන් 700කට වඩා පිරිසක් තුවාල ලබා...
අනවසර මත්පැන් බැරලයක හොඬවැල සිරවූ අලියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබේ. මින්නේරිය යුද හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයෙන් හමුවූ මෙම අලියා පිළිබඳව දැන්වීමෙන් පසුව ගිරිතලේ, මොරගහකන්ද,...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී කටයුතු කළ ආකාරය සහ ඊට සහභාගී වූ පුද්ගලයන් පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ විය....
පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි. සැකකරු සමඟ මත්පෙති 3500ක්...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ අද (21) නියෝග කර තිබේ. ඒ දෙසැම්බර් 23...