සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. අංක 2304/14 දරන අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයාගේ...
කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මිය ගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස මියගොස්...
නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (1) දිනයේ පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, දකුණු අප්‍රිකාවේ සිටි...
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය බ්‍රිස්බෙන්හිදී අද (01) පෙරවරු 09.30ට ආරම්භ වේ. එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේදීම පස්වරුවේ...
ශ්‍රී ලංකා මිරර් අපි අද (නොවැම්බර් 01) 12 වැනි උපන්දිනය සමරන්නෙමු. වසර 2010 නොවැම්බර් 01 වැනිදා විද්‍යුත් පුවත්පතක් ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය...