ඉදිරියේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව පියෝඩේල් කිරි සමාගමේ සභාපති ලක්ෂ්මන් වීරසූරිය මහතා කියයි. ඒ ආනයන පාලක ජනරාල්වරිය වන දමයන්ති එස් කරුණාරත්න මහත්මිය...
පාතාලයේ ප්‍රබලයකු වන පොඩි ලැසී නමැති අපරාධකරුට ඇප ලැබීම හා ඔහුගේ මවගේ උපන් දිනය සමරමින් පාතාලයේ අපරාධකරුවන් රැසකගේද සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ පිහිටි හෝටලයක විශාල සාදයක් පවත්වා ඇති...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (14) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,784කි.
වසර 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන කණ්ඩායම් විසින් පසුගිය සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මේ වසරේදී රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණයක් විසින් අද (15) ඇප නියම කර තිබේ. ඒ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ්...
ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් වසර 05ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය...
ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි බිලියන අටවැන්නා ලෙස සැලකෙන බිළඳිය පිලිපීනයේ මැනිලා අගනුවරදී උපත ලබා ඇතැයි විදෙස් වාර්ත් පවසයි. එක්සත් ජාතීන්ගේ...
දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබුණු අතර, අද පස්වරුව වන විට...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග...
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. ඊයේ අත්අඩංගුවට ගත් මොවුන්ව අද (15) පෙරවරුවේ අධිකරණය...