ඉන්දීය ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් මෙරටට ගෙන්වා දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ....
විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති (CPAFFC) ලින් සොන්ටියැන් මහතා අද (12) සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ චීන...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (11) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,784කි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා...
සූරියවැව මහවැලිකඩආර වැව මැදදී ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් 10 හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන ඇත. මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු...
ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 08.30 සිට...
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූරවලට උගත් වෘත්තීයවේදීන් පිරිසක් පත්කිරීමට කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය. ඒ අනුව නීතිඥයන්, වෛද්‍යවරුන්,...
ඩීසල් මිල රු. 15කින් ඉහළ දැමූවත් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් මිය ගොස් තිබේ. පසුගිය 7 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හටගත් නොසන්සුන්තාවක් අතරතුර...