පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම මෙන්ම අපහාස කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට සාකච්ඡා...
වත්මන් පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන්නේ...
පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව තිබිණි. මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු...
ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මත්පැන් මිල අධික ලෙස ඉහළයෑමත්, ආර්ථික...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු,...
අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්‍රදේශයේදී වැටලීමකදී හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 60ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් පොලීසිය...
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය...
ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සඳහා වූ පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න පවසා...
රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ පෙන්වාදෙන්නේ...
ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි....