බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථිර නොකළ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ විෂමාචාර චෝදනා පිළිබඳ විධිමත් විනය පරීක්ෂණ අවසන් වනතුරු එම හිමියන්ගේ විශ්වවිද්‍යාල සේවාව අත්හිටුවා...
2022 වර්ෂයේ පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එහි දැක්වෙන්නේ රජයේ පාසල්...
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි කර්මාන්ත සඳහා ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සහ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීම හරහා පරිසරයේ ඇති ප්ලාස්ටික් ප්‍රමාණය අඩුකරගැනීම පිණිස, ශ්‍රී...
ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කළ උත්සවයක් පසුගිය 16දා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි...
ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. තමා...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (21) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.
ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප් රථ 125ක් පොලිසියට ලබාදීම අද (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී...
චීනයේ ප්‍රධානතම ගෝලීය වැඩසටහනක් වන ‘එක් තීරයක් එක් මාවතක්’ (BRI) වැඩසටහන සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සිසුන් 25ක් එක්වීමට නියමිතය. දෙසැම්බර් 27 – 29 දක්වා ගාලු...
එළැඹෙන 26 දා දිනයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.