පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන වසරේ (2023) ජනවාරි 05 වැනිදාට පෙර සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ කොළඹ හත මල්පාරේ පිහිටි නිවස රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (24) පරීක්ෂාවට ලක්කර තිබේ. එදිනම එම...
වසර 2004 සුනාමි ව්‍යසනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල ‘පැරෑලිය සුනාමි ස්මාරකය’ අබියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව...
චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා විසින් ලියන හා කියන ලද කවියක් මෙරට චීන තානාපති කාර්යාල ට්විටර් ගිනුමට එක්කර තිබේ. එම ට්විටර් පණිවුඩය මගින් කොහොන...
නත්තල නිමිත්තෙන් පැවති දිව්‍ය පූජාවල දී දේවස්ථාන අටකට බැතිමතුන් පූජා කරන ලද පඬුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේදී පරීක්ෂාකර බැලීමේදී කළු පැහැති කුඩා ප්‍රමාණයේ පෙට්ටියක තිබූ...
මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 4ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ දිස්ත්‍රික්කවල ජනතාට දැනුම් දෙන්නේ, එම දිස්ත්‍රික්කවල...
කටුගස්තොට – මහනුවර මාර්ගයේ මහයියාවේ බිම්ගෙය අසල සිට කීල්ස් සුපිරි වෙළඳසැල දක්වා ප්‍රදේශය ඊයේ (24) රාත්‍රියේ සිට ඇද හැලෙන මහා වර්ෂාව නිසා ජලයෙන් යටවී තිබේ. මහනුවර යාපනය...
පොලිස් ස්ථාන 260ක් සඳහා පසුගිය 23 වැනිදා නව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ට දැඩිලෙස විරෝධය පළකර ඇතිබව...
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල් දිනය අද (25)යි. මැදියම් රාත්‍රියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු...
වාද්දුව මොරොන්තුඩුව පාරේ මැලැගම ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . එහි විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශවී තිබුණි ....