ජනශක්ති සමාගමේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන...
සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ බලවේගයේ උප සභාපති මෙන්ම එම පක්ෂයේ වැලිගම සංවිධායකයා වන රේහාන් ජයවික්‍රම මහතාව අද (20) පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා...
පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර...
හංවැල්ල ආපන ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් බවට සැකකරන යතුරු පැදිය හංවැල්ල පහත්ගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (19) පස්වරුවේ සොයා...
චීනය විසින් පරිත්‍යාග කිරීමට නියමිත රුපියල් බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් තොගයේ පළමු කොටස ලබන ජනවාරි 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. මේ පරිත්‍යාගය මගින් ශ්‍රී...
ඉදිරි දින තුනක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එම කොමිසම පවසන්නේ 20,21,22 තෙදින තුළදී පැය 2යි...
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන කාලයේදී තමන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ තැනක සිටියත් ඒංගලන්තයේදී ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා විට තමන් පංතියේ අන්තිමයා වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය....
අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. රණතුංග මහතා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ වෙළෙඳ පොළ භූමියේ පැවති රැස්වීමකදීය. කුඩු ගංජා අයිස්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු අද (19) සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් පවසයි. එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය...
තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව...