සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා...
වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව ගෙනආ දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් ‘නෙත් නිවුස්’ කණින් කොනින් ඇසුණු කතා...
ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් සඳහා ඊ වීසා ලබාදීමට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව විවේකය ගතකිරීම, ව්‍යාපාර,...
අයහපත් කාලගුණයත් සමග ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
ආනයනික කිරිපිටි ග්‍රෑම් 425ක පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි. මේ අනුව ආනයනික ග්‍රෑම් 425ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළ...
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර බලපෑම් එල්ල කළැයි කියන සිද්ධියට අදාළ නර්තන ශිල්පියකු සහ සැලුනයක හිමිකරු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත...
ඇනහිට ඇති ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ නැවත වරක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන...
පෞද්ගලික ආයතනයක් මුදල් වැයකර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ...