නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී...
දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම (PUCSL) පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, දේශපාලඥයින් සිදුකරන...
ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් ඇති ගැටලු කිහිපයක්හ පසුගිය 06දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) විසින්...
පෝලිම්වල රැඳී සිටීමකින් තොරව ජනතාවට වඩාත් සුවපහසු ලෙස දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 2023 මාර්තු...
ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු ගැටවරයන් දෙදෙනකුට මරණ දඩුවම ලබා දීමට උතුරු කොරියානු රජය පියවර ගෙන ඇත. හොලිවුඩ් චිත්‍රපට මෙන්ම,...
ආයතන සභාපතිවරු සිව් දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත්වීම් වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගිය 05දා හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය....
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022...
මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නිරුවත් කර ඇයට බන්ධනාගාරය තුළදී අමානුෂික සැලකිලි සිදුකළ බව සඳහන් කරමින් ඇයගේ නීතිඥවරුන් ශ්‍රී ලංකා...
චීනය විසින් රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් නැවත ශ්‍රී ලාංකික ජනතාව වෙත ප්‍රධානය කර තිබේ. අදාළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය ඊයේ...
ශ්‍රී ලාංකීය සමාජය මුහුණ දෙන විවිධාකාරයේ සයිබර් අපරාධයන්ට එරෙහිව සක්‍රිය ලෙස මැදිහත්වීමට Lanka Change Makers සමූහය පියවර ගෙන තිබේ. එහිදී Cyber Haressment, Cyber Bulling සහ illegal...