තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති...
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය අනාවරණය කර තිබේ. මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම්...
නව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, අලුතින් පත් කෙරෙන කොමසාරිස්වරුන්ට හිමිවනුයේ දැනට එම තනතුරු දරන කොමසාරිස්වරුන්ට හිමිව ඇති ධුර...
ආන්දෝලනාත්මක අයුරින් ඝාතනයට ලක්වූ බව කියන ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට සති කිහිපයකට පෙර සිය අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත....
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නොමැති බව වර්තා වේ. මැතිවරණ කොමිසමේ රාජකාරිවලින්...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරයේ වෙනසක් සිදු කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ යහ පාලන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පුදබිමට ඊයේ...
මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක...
ඇතැම් අපනයන සමාගම් විදේශීය රටවල රඳවාගෙන ඇතැයි කියන ඇමෙරිකානු ඩොලර් බිලියන පනස් තුනක මුදලට අදාළ බදු අයකර ගැනීම සඳහා නීති සැකසීමට තේරීම් කාරක සභාවක් පත් කරන...
එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නිව්ලන්ඩ් මහත්මිය ලබන සතියේ ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව සහ කටාර් යන රටවල නිල සංචාරයක නිරතවීමට නියමිතය. අමෙරිකානු...