ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ....
ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලීස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ. වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ...
තමන්ට සිදුවී ඇති අසාධාරණයකට පොලිස් සහන මැදිරියෙනුත් සහනයක් නොලද ගාල්ල ප්‍රදේශයේ පොලිස් සැරයන්වරයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් අනාවරණය කිරීම නිසා ඊයේ (23) සිට ඔහුගේ සේවය...
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි චෝදනා නැගුණු එහෙත් මේ වනතුරුත් හිමිකරුවෙක් ඉදිරිපත් නොවුණු මල්වානේ පිහිටි නිවස සහ ඉඩම විනිසුරු පුහුණු ආයතනයක් බවට පත්...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ. තලවකැලේ හා වටගොඩ අතර දුම්රියක් අද (23) උදෑසන පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු විය....
ඌරගස්මන්හන්දිය පොලිස් නිලධාරීන්ට පහර දී පළා යෑමට තැත් කළ සැකකරුවෙකුට පොලීසිය වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද (23) පස්වරුවේ සිදුකළ එම වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි 26දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර...
පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ...
මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ඕමානය පරාජය කිරීමට සමත් වූහ.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල...