දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් සතිඅන්තයේදී පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන්...
මේ වන විට චීනයේ සංචාරයක නිරත වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ China Harbour Engineering Cooperation (CHEC) හි සභාපති Bai Yinzhan මහතා අතර හමුවක් පවත්වා...
මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත...
ආසියාන් රටවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට සමගාමීව ශ්‍රී ලංකා තායිලන්ත...
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල...
නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොළඹ 07 පිහිටි ‘එයිටි ක්ලබ් (80 Club)’ ආයතනය රුපියල් මිලියන 411ක වියදමින් ප්‍රතිසංස්කරණය කළද මේ වන තෙක් ඉන් කිසිදු ආදායමක් උපයාගෙන...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත්ව ඇත....
එළැඹෙන සිකුරාදා දිනය (ජුනි 30දා) දිනය රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට...
යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ...
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ...