ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියක මිල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම ලබන ජූලි මස 06දා සිට...
මේ වන විට අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපිරි හය වටයේ තරඟ සඳහාද ක්‍රීඩා නොකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ...
පසුගියදා විනාශ වී ගිය ටයිටන් සංචාරක සබ්මැරීනයේ සුන්බුන් අතර, මිනිස් සිරුරු කොටස් යැයි අනුමාන කළ හැකි කොටස් හමුවී ඇතැයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසා තිබේ. මෙම සබ්මැරීනයේ...
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ හමුවී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති...
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ. මේ වන විට ඇය හලාවත මහ රෝහලේ දැඩිසත්කාර...
දරුණු බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් සුපිරි පොප් ගායිකා මැඩෝනා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 64 හැවිරිදි ඇය දින කිමිපයක් පුරාවට ඇමෙරිකාවේ නිව් යෝක් හි...
ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. මේ අනුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාද, මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා...
2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටය අද (29) සිට ආරම්භ වේ. සුපිරි හයදෙනාගේ වටය ආරම්භ කරමින් එහි පළමු තරගය අද (29)...
දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පැටවීමට කටයුතු නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා...