ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාව පළ කර තිබේ. ඒ, ලුණු නිෂ්පාදකයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අතර පැවති...
ඉන්දීය බිලියනපතියෙකු වන ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකාවේදී වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔහු එරට මුදල් රැස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක්...
රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් ගාල්ල, මාපලගම ප්‍රදේශයේදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන...