සති දෙකක කාලයක සිට පාර්ලිමේන්තුවට බිත්තර නොමැති බවත්, කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8කම බිත්තර නොමැති බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු...
පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රි කාලයේ මෙම සිදුවීම සිදුව ඇති...