රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා...
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්රනාන්දු මහත්මිය පත්කර තිබේ. ඒ අනුව ඇය හෙට (20) සිට ක්රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය...
මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වූ වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. (පෙර පුවත 2025 මාර්තු 19 පෙ.ව.09.17)...